Thursday, December 24, 2009

නිල් නයනියේ - Nil Nayaniye - Ranidhu




හිනැහෙන්නේ මං,
මේ විල් තීරේ පියමැන්නෙ,
ඔබ එක්ක මං,
මේ ගංගාවේ පැදයන්නෙ,
ඔබ හින්දා මං,
මේ සන්සාරේ සැනසෙන්නෙ.
අතගන්න, රැකගන්න,
මට ඉන්න නිල් නයනියේ.




කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ,
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ.
දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ,
ජීවිතේ හසරැල් ආදරේ අභිමන්.
සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ,
පවනේ සැඟවී අපි යන්නෙ නෑ,
නැලවේ කිසිදා වෙන් වෙන්නෙ නෑ,
ප්‍රේමයේ අරුමේ, ඒ ඔබේ මහිමේ.




හිනැහෙන්නේ මං,
මේ විල් තීරේ පියමැන්නෙ,
ඔබ එක්ක මං,
මේ ගංගාවේ පැදයන්නෙ,
ඔබ හින්දා මං,
මේ සන්සාරේ සැනසෙන්නෙ.
අතගන්න, රැකගන්න,
මට ඉන්න නිල් නයනියේ.


 කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ,
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ.
දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ,
ජීවිතේ හසරැල් ආදරේ අභිමන්.
සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ,
පවනේ සැඟවී අපි යන්නෙ නෑ,
නැලවේ කිසිදා වෙන් වෙන්නෙ නෑ,
ප්‍රේමයේ අරුමේ, ඒ ඔබේ මහිමේ.




හිනැහෙන්නේ මං,
මේ විල් තීරේ පියමැන්නෙ,
ඔබ එක්ක මං,
මේ ගංගාවේ පැදයන්නෙ,
ඔබ හින්දා මං,
මේ සන්සාරේ සැනසෙන්නෙ.
අතගන්න, රැකගන්න,
මට ඉන්න නිල් නයනියේ.






 Subscribe in a reader

No comments:

Post a Comment