
Custom Search
සිහින අහසේ වසන්තේ,
තාරකා මල් දිලිසුනා,
රංචු ගැහිලා කුරුල්ලෝ,
ඔහේ පියඹා ගියාවේ,
තුරුලිය ගොමුවේ,
මත් බිඟු සේනා,
රොන් රස ඉල්ලා මල් හැඟුම්...
සිහින අහසේ වසන්තේ,
තාරකා මල් හිනැහුනා...
මග එළි මවනා,
තරුකැන් හමුවේ,
තනිවූ කතර ඉමේ,
ගීතිකා එවන් ලොවේ,
මා නමින් අදත් ඇසේ,
බිඟු නද පාවේ,
ඔබ හඬ වාගේ,
සවනේ රැව්දේ...
සිහින අහසේ වසන්තේ,
තාරකා මල් හිනැහුනා,
රංචු ගැහිලා කුරුල්ලෝ,
ඔහේ පියඹා ගියාවේ,
තාරකා මල් හිනැහුනා,
රංචු ගැහිලා කුරුල්ලෝ,
ඔහේ පියඹා ගියාවේ,
සිහිලැල් පවනේ,
ගී හඬ විසිරී,
මතකය ඈත රැඳේ,
මා හදේ හිරුත් ඔබයි, මා හදේ සඳුත් ඔබයි, දෙවියන් ඔබවේ පුදදෙම් සැමදා, මහද ප්‍රණාමේ...
සිහින අහසේ වසන්තේ,
තාරකා මල් හිනැහුනා,
රංචු ගැහිලා කුරුල්ලෝ,
ඔහේ පියඹා ගියාවේ,
මත් බිඟු සේනා,
රොන් රස ඉල්ලා මල් හැඟුම්...
සිහින අහසේ වසන්තේ,
තාරකා මල් හිනැහුනා...
තාරකා මල් හිනැහුනා...
මෙහි ඔබ කැමතිම සිංහල ගීතවල වචන සොයාගත හැක.
You can find the Lyrics of your favourite Sinhala songs from this website. Plus the best thing is that they are all in Sinhala. Select your song from the blog archive or search in English in the search box(for best results use Blog Archive).

Auto Insurance can be a pain in the neck. Click here for the best Auto insurance quotes you can find.